Somawathi Gurumaiyo සෝමාවතී ගුරුමෑණියෝ kallange selfe

Little Snow-White පුංචි හිම කුමරිය

රජෙකුටයි, රැජිනකටයි ලස්සන දුවෙක් හම්බවෙනවා. එයාට නම තියන්නේ හිම කුමරිය කියලයි. ඒත් ටික දවසකින් රැජින මැරෙනවා. ඊට පස්සේ රජ්ජුරුවෝ රටේ ඉන්න ලස්සනම ගැනු කෙනාව කසාද බදිනවා. ඒත් මේ ගෑනු කෙනා හරි නරකයි. හිම කුමරිය ලොකු වෙනකොට මේ නපුරු කුඩම්මට වඩා ලස්සන වෙනවා. නපුරු කුඩම්මට ඉරිසියා හිතිලා දඩයක් කාරයෙක්ට කියනවා හිම කුමාරිව කැලේට ගෙනිහින් මරා දාන්න කියලා.

ඒත් දඩයක්කාරයට දුක හිතිලා හිම කුමාරිට පැනලා යන්න දෙනවා. හිම කුමාරි ගිහින් කුරුමිට්ටො හත් දෙනෙක් එක්ක කැලේ ජීවත් වෙනවා. ඒත් හිම කුමරී පණපිටින් බව දැන ගන්න නපුරු කුඩම්ම වෙස් වලාගෙන ඇවිත් වස කවපු ඇපල් ගෙඩියක් හිම කුමාරිට කන්න සලස්වනවා. හිම කුමරී ඒක කාල ගැබුරු නින්දකට වැටෙනවා ඇහැරෙන්නේ නැති. මේ අතරේ හිම කුමරිය ගැන කථාව අහපු දුර රටක කුමාරයෙක් එනවා හිම කුමරිය දකින්න.

ඇයට ආදරේ හිතෙන කුමාරයා හිම කුමරියට හාද්දක් දෙනවා. එතකොට හිම කුමරිය ඇහැරෙනවා. ඊට පස්සේ නපුරු කුඩම්මව මරා දාන මේ දෙන්න සතුටෙන් ජීවත් වෙනවා.

සුරංගනා කතා - Surangana Katha

Little Snow-White පුංචි හිම කුමරිය Surangana Katha සුරංගනා කතා

little snow-white පුංචි හිම කුමරිය surangana katha සුරංගනා කතා little snow white punchi hima kumariya punchy hima kumarya punchy hyma kumarya

Little Snow-White පුංචි හිම කුමරිය Surangana Katha සුරංගනා කතා little snow-white පුංචි හිම කුමරිය surangana katha සුරංගනා කතා little snow white punchi hima kumariya punchy hima kumarya punchy hyma kumarya