Wijesundara Sami - විජෙසුන්දර සාමි
Hot Kello

Sinderella සින්ඩරෙල්ලා

සින්ඩරෙල්ලාට නරක කුඩම්මයි එයාගේ දුල දෙන්නයි හරියට කරදර කරනවා.

දවසක් රජ ගෙදර කුමාරයට ගැලපෙන කුමාරිකාවක් හොයාගන්න සාදයක් පවත්වනවා. ඒත් කුඩම්ම සින්ඩරෙල්ලව එක්ක යන්නේ නෑ. ඒත් සින්ඩරෙල්ලාගේ ෆෙයරි ගෝඩ් මදර් ඇවිත් සින්ඩරෙල්ලාට ලස්සන ගවුමකුයි වීදුරු සපත්තු ජෝඩුවකුයි දෙනවා. වට්ටක්ක ගෙඩියක් කරත්තයක් කරලා මීයෝ වගයක් අස්සයෝ කරලා දෙනවා සාදෙට යන්න.

ඒත් මේ ඔක්කොම රෑ 12ට අතුරුදහන් වෙන නිසා සින්ඩරෙල්ලා ඊට කලින් මාලිගාවෙන් පිට වෙන්න ඕනේ. සාදෙට යන සින්ඩරෙල්ලා කුමාරයාගේ හිත දිනා ගන්නවා.

රෑ 12ට ලන්වෙලා හදිස්සියෙන් පැනලා යන සින්ඩරෙල්ලාගේ වීදුරු සපත්තුව මග හැලෙනවා. කුමාරයා මේ සපත්තුව රටේ ඉන්න හැමෝම ගෑනුන්ට දාලා බලල සින්ඩරෙල්ලාව හොයා ගන්නවා. එතැන් පටන් ඔවුන් සතුටෙන් ජීවත් වෙනවා.