Dammananda Weda Hamuduruwo rusian akka Hot Photos

The Three Little Pigs ඌරු පැටවූ තුන්දෙනා

 

ඌරු පැටව් තුන්දෙනා යනවා දෙමව්පියන්ට සමුදීල තමන්ගේම ගෙයක් හදා ගන්න. පලවෙනි ඌරු පැටියා හරි කම්මැලියි, ඌ පිදුරු වලින් ගෙයක් හදා ගන්නවා. දෙවැනි ඌරු පැටියා ලී වලින් ගෙයක් හදා ගන්නවා. තුන් වෙනි ඌරු පැටියා හරි බුද්ධිමත්, ඌ ගඩොල්වලින් ගෙයක් හදා ගන්නවා. ඌරු පැටව් කන්න හිතන නරක නපුරු වෘකයා යනවා පලවෙනි ඌරු පැටියාගේ ගෙදෙට්ට. ගිහින් කියනවා “දොර අරින්න ඌරු පැටියෝ” කියාලා. ඌරු පැටියා කියනවා, “මගේ නිකටේ රැවුල පල්ලා අරින්නේ නං නෑ නෑ නෑ” කියලා. වෘක්කයාට තරහ ගිහින් හයියෙන් පිබිනවා. පිදුරු ගේ කඩා වැටෙනවා. වෘකයා ඌරු පැටියව කනවා. ඊට පස්සේ ඌ දෙවැනි ඌරු පැටියාගේ ගෙදෙට්ට යනවා. ගිහින් කියනවා “දොර අරින්න ඌරු පැටියෝ” කියාලා. ඌරු පැටියා කියනවා, “මගේ නිකටේ රැවුල පල්ලා අරින්නේ නං නෑ නෑ නෑ” කියලා. වෘක්කයාට තරහ ගිහින් හයියෙන් ගහනවා. ලීගේ කඩා වැටෙනවා. වෘකයා දෙවැනි ඌරු පැටියත් කනවා. ඊට පස්සේ ඌ තුන්වෙනි ඌරු පැටියාගේ ගෙදෙට්ට යනවා. ගිහින් කියනවා “දොර අරින්න ඌරු පැටියෝ” කියාලා. ඌරු පැටියා කියනවා, “මගේ නිකටේ රැවුල පල්ලා අරින්නේ නං නෑ නෑ නෑ” කියලා. වෘක්කයාට තරහ ගිහින් හයියෙන් බිපිනවා, ගහනවා. ඒත් ගඩොල් ගේ කඩා වැටෙන්නේ නෑ. ඒ ගමන ඌ වහලට නැගලා චිම්නිය දිගේ එනවා. මේක දැකපු ඌරු පැටියා ගිනි උදුනේ ගින්දර පත්තු කරලා වතුර භාජනයක් තියනවා. වෘකයා ඒකට වැටිලා මැරෙනවා. ඌරු පැටියා වෘකයාව තම්බලා කනවා! එතැන් පටන් ඌරු පැටියා සතුටෙන් ජීවත් වෙනවා.



සුරංගනා කතා - Surangana Katha

The Three Little Pigs ඌරු පැටවූ තුන්දෙනා Surangana Katha සුරංගනා කතා

the three little pigs ඌරු පැටවූ තුන්දෙනා surangana katha සුරංගනා කතා the three little pigs uru pataw thundena wuuru patav tundena

the three little pigs ඌරු පැටවූ තුන්දෙනා surangana katha සුරංගනා කතා the three little pigs uru pataw thundena wuuru patav tundena

The Three Little Pigs ඌරු පැටවූ තුන්දෙනා Surangana Katha සුරංගනා කතා
The Three Little Pigs ඌරු පැටවූ තුන්දෙනා Surangana Katha සුරංගනා කතා

The Three Little Pigs ඌරු පැටවූ තුන්දෙනා Surangana Katha සුරංගනා කතා the three little pigs ඌරු පැටවූ තුන්දෙනා surangana katha සුරංගනා කතා the three little pigs uru pataw thundena wuuru patav tundena