Akuru Huruwa - අකුරු හුරුව Mobile phone app

මෙතනින් ඇප් එක ලබාගන්න - Get This App - Click Now

භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරුය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරුද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරුවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය ...

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරු කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ අප මේ එලි දැක්වූ අකුරු හුරුව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරුවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරු කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරු වේවා...

Language is a remarkable method of communicating. Letters are one of the most ingenious aspect of language ever created. The Sinhala alphabet is not easy to master. Our elders had the "wali pilla" a shallow sand pit to practice the letters. This app is a digital "wali pilla" for our younger generation to learn the Sinhala alphabet in an innovative and a joyful way.