බෞද්ධයන් වශයෙන් අපි නිරන්තරයෙන් බෝධි පුජා, බණ, පිරිත්, ධාන ආදි පින් දහමි කටයුතු වල යෙදෙනවා, නමත් බොහෝ දෙනෙක්ට මේ අවස්ථාවන්හි දි කියනු ලබන ගාථා මත නැති කම හෝ දන්නේ නැති නිසාවෙන් බොහෝ අවස්ථාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා.

ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදි බෝධි පූජා ඇප් ඵක ඔබේ ජංගම දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක නිර්මාණය කරලා තියෙන්නේ.

අඩංගු ගාථා.

 

එහි යොමුව පහතින්

https://play.google.com/store/apps/details?id=lk.prem.bodhipooja

මෙතනින් ඇප් එක ලබාගන්න


# නමස්කාරය,
# තිසරණ සහිත පංච සීලය,
# බුදුන් වැඳීම,
# සදහමි වැඳීම,
# සඟුන් වැඳීම,
# පහන් පූජාව,
# පැන් පූජාව,
# බෙහෙත් පූජා කිරිම,
# ගිලන්පස පූජා කිරිම,
# දැහැත් පූජා කිරිම,
# මල් පූජා කිරිම,
# සුවඳ දුම් පූජා කිරිම,
# සුවඳ පූජාව,
# චෛත්‍ය වහන්සේ වන්දනාව.
# බෝධීය වන්දනා කිරිම,
# ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,
# බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,
# බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,
# බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,
# බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,
# සොලොස්මස්ථාන වන්දනා කිරිම.
# බෝධී වන්දනා කවි,
# තෙරුවන් කමා කර ගැනීම
# පින් අනුමෝදන් කිරිම (දෙවියන්ට, මීයගිය ඥාතීන්ට)
**තුන් සූත්‍රය‍**
# මහා මංගල සූත්‍රය
# රතන සූතය
# කරණීය මෙත්ත සූත්‍රය
# මහානුභාව සම්පන්න රත්නමාලි ගාථා යන්ත්‍රය

(ඵ් වගේම මේ ගථා වල යමි වැරදි ඇත්නමි, ඇප් ඵකේ යමි වෙනසක් සිදුවිය යුතුනමි, ඵ් සමිබන්ධයෙන් මේ ඇප් ඵකට පහලින් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඔබ සැමෙගන් ඉල්ලා සිටිනවා, ඵ්මී වගේම ඔබගේ අදහස් අනුව මීලඟ සංස්කරණයේදි ඵ් වැරදි , අඩුපාඩු හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.)

#BodhiPooja;
Mail : bodhipooja@gmail.com,
https://www.facebook.com/BodhiPooja,
https://www.twitter.com/bodhipooja,
https://www.instagram.com/bodhipooja,