Hutch Data Dansalaමෙවරත් Hutch data dansala (දන්සල) පැවැත්වෙනව. මේ පාර හම්බවෙන්නෙ 300MB ගානෙ දවස් 7ක්. ඒ 21 සිට 27දක්වා.

 

http://www.hutch.lk/vesak/

 

ඉහළ ලින්ක් එකෙන් ගිහිල්ලා තියෙන form එක පුරවල ඔයා ලබාදෙන email එකට එන activation link එක click කරාම වැඩේ ගොඩ. හොඳට මතක තියාගන්න. එක දවසකට දෙන්නෙ 300MB විතරයි.


Some Enlightments

  • Hutch Data Dansala offer period – 21st May to 27th May Midnight
  • Offer – 300MB of FREE Data per day for 7 days
  • Please provide valid email address
  • The offer can only be obtained for Active SIMs with credit in the account
  • An email will be sent to the given email address above with the link to claim your FREE Data!