zelfiez.com සමාජජාල website එකක් ශ්‍රී ලංකවෙන්

ශ්‍රී ලංකවෙන් Facebook වලට අභියොගයක් එල්ල වේයිද?

 
අපේ රටේ කොල්ලෙක් ලංකාව වෙනුවෙන් ලංකවෙදිම Facebook වගේම zelfiez.com කියලා website එකක් හදලා.
Facebook එකේ නැති සමහරක් අලුත් අංගයනුත් මේ වෙබ් අඩවියට අතුලත් කරලා තියෙනවා. 
ගොඩාක් දියුණු රටවල් වලට සීමාවුනු සමාජජාල නිර්මණ සංස්කෘතිය වෙනස් කරමින් ලංකාවෙන් හදපු මේ වෙබ් අඩවිය අපි අගය කලයුතුයි. ඒ නිර්මාණකරුට වෙබ් අඩවිය ජනප්‍රිය කරන්න උදව් කරලා අපි අපේ රටටත් හොදක් කරමු.