Alu Kithala Wagawa අලු කිතල වගාව

 

පැල සිටුවන අවස්ථාවේදී හානියෙන් තොරවූ හා පත්‍ර රහිත පැල සිටුවීම.

සාම්ප්‍රදායික කෙසෙල් වගාවේදී නම් ගොම, අලු, කාබොෆියුරාන් අඩංගු දියරයෙහි ගිල්වා පැලය සිටුවිය යුතුය.

ආරක්ෂිත ක්‍රමයන් වශයෙන් රසායනික පොහොර යොදන අවස්ථාවේදී කාබොෆියුරාන් ග්‍රෑම්  20-30 පමන වන පරිදි යෙදීම.

අස්වැන්න නෙලු පසු එම පදුර මවු පදුරෙන් ඉවත්කර එම සිදුරට අලුහුණු, අලු හා කාබොෆියුරාන් ස්වල්පයක් දමා වසා දැමීම කළ යුතුය.

කිසිදු අවස්ථාවකදී කෙසෙල් කැන් පිදීම සිදුවී ඇති විට කාබොෆියුරාන් කදට හෝ පසට එක් කිරීම නොකල යුතුය. පීදුනු පසු කාබොෆියුරාන් යෙදු විට එහි විශ ගෙඩිවල රදා පවත්නා බැවින් ආහාරයට ගැනීමට පවා සුදුසු නොවේ.

අස්වැන්න ෙනලා ගත්  පසු  අස්වැන්න ෙනලා ගත් අලු කිතල  ශාකය  ෙකෙස්ල් වගා කළ භුමිෙයන් ඉවත් කල යුත්ෙත් ෙවනත් අලු කිතල පැලෑටියකට අවශ්‍ය ෙපාෙහාර ඒම හාකය විසින් උරා ගැනීමක් ස්දු කරනු ලබන බැවිනි.

කිසිදු අවස්ථාවකදී කෙසෙල් කැන් පිදීම සිදුවී ඇති විට කාබොෆියුරාන් කදට හෝ පසට එක් කිරීම නොකල යුතුය. පීදුනු පසු කාබොෆියුරාන් යෙදු විට එහි විශ ගෙඩිවල රදා පවත්නා බැවින් ආහාරයට ගැනීමට පවා සුදුසු නොවේ.