Heen Wagawa හේන් වගාව

 

ස්වයංපෝෂිත   වුත්  සෞභග්‍යවත්  වුත් රාඡ්‍යයක් ලෙස ඉතා ඈත අතීතයේ පටන් පැවත එන අපේ ඡාතික රක්ෂාව  වුයේගොවිතැනය අතීත රඡවරුන් දෑතේ කර්මාන්ත  වීර්ය්‍ය යොදමින් යෝධ  වැව්  ඇළ දොළ නිර්මාණය  කළේ  ගොවිතැනීන්ඡාතික සෞභාග්‍යමත්  කිරිම උදේසාය’    

අපේ  ඉපැරණි  ගොවිතැන  මේ  දක්වාත්  කොටස්  2කින්  පැවත  එන අතර’ ඒවා  කන්න  ලෙස හැදින්වේ’ කන්න  දැක්වෙන්නේ  පහත අයුරිනි’

01’(යල කන්නය)

02’(මහ කන්නය)’(යල කන්න)                     මැදින්  මහා මාර්තු  මාසය  සිට පොසොන්  මහ   ඡුනි  මාසය  තෙක්  කාලය යල  කන්න  ලෙස  හැදින්වේ’

02’මහ කන්න                වප්  මහා ඔක්තෝබර්  මාසය  සිට  නවම් මහා පෙබරවරි මාසය   දක්වා  කාලය  මහ කන්නය ලෙ  හැදින්වේ’

මෙම  කන්න  දෙ‍කෙහි  දිම හේන්  ගොවිතැන සිදු කරනු  ලබයි   

                      හේන්  ගොවිතැන                                                                   මේ  සදහා  ප්‍රථමයෙන්  සුදුසු  මේරූ කැලැවක්  තෝරා  ගෙන  ඵය  කපා  ටික දිනක් යන  තේක්  වියළීමට  හැර ගිනි  තබයි’ගිනි  දැමු හේන  හොදින්  පිරිසිදු  කර නියමිත කාලයට  වැසි ලැබුනු  විට  ඇට වැපිරිම සිදුකරනු  ලබයි’ බොහෝදුරට  හේන්  යායක්  ලෙස   සිදු කිරිම  සිරිතකි’වනසතුන්ගේන්  හා  වෙනත්  උවදුරු  වලින්  අරක්ෂා  කර  ගැනිම  මෙහිඅරමුන  විය’ ඉපැරණි  ගොවියන්  විසින් හේන්වල  වැපිරිම කරනු ලැබුවේ  මේවැනි  පහත  දැක් වෙන   ධන්‍ය  වර්ග වේ.

 01’මෙනේරි

 02’අමු

 03’අබ

 04’කුරක්කන්

 05’තණ

 06’කොල්ලු

 07’ඉරිගු

 08’වන්නි මිරිස්

 09’තල

මෙම  හේන් ගොවිතැන සිදු කරන්නේ වැසි  ඡලයෙ‍නි’ නිසි කලට වැසි ලැබිම  සිදු වුවහොත්  හේන්  ගොවිතැන ඉතා සර්ථක විය ඉපැරණි ගොවියා සියපාරිභොඡනය සදහාම  පමණක්  හේන් ගොවිතැන  සිදුකරනු ලැබුවහ.

හේන්  ගොවිතැනේදි  භවිතා  වු  වචන 

01’වාන් පතුරු:- කැලෑ කැපිමේදි ගන්නා පාවහන් යුවළකි මෙය ලෑලි වලින් හෝ සතේකුගේ හනෙන් සාදා ගනි’02’වල් කොටනවා:- හේන සැකසිමට කැලෑකැපිම’03’නවදැලි හේන්:- කොටා ගිනි දැමු පසු ඇට සිටුවිමට පෙර පවතින හේන’04’මුලන් පීච්චිම:-හේන් පිලිස්සිමේදි ඉතිරි වු මුල් ආදිය නැවත වාතාවක් පිලිස්සිම’

හේන් ගොවිතැනේදි ඵම ඡිවිතයේ අර්ථය  කියා පාමින් ඵම ඡිවිකාව  වටා ගෙතුනු කාව්‍ය නිර්මාණයද වේ’ මේවා ඡනකවි ලෙස ද හැදින්වේ’ගොවියාගේ පාලුව" හුදකලාව"කාන්සිය"විඩාව මදකට හෝ දුරු කර ගැනිම පිණිස දැනුණු නෙත හැගුම් රස ඉබේම  ඔවුන්ගේ මුවින් වාතයටම මුසු වුනු ආකාරයයි මේ’

 01’දෑස නින්ද නැත අලිඇතු                     පන්නාලා

       පාසා නැත  ඉන්න පැළ තුල ගිනි             තැපලා

       ආසා නැත කන්න අල බතලත්                මේකලා

        මාසා ඉල් මහේ උගුලයි අල                  බතලා

 02’පින් ඇති අතපත්තු මට කරපු               කාරියා

        මා වැඩ කළ කුඹුර වපුරන්නට               නැරියා

        ගස් මුල්  උදුරන්ට මා කරපු                 විරියා

        නඩු නැති රටට මොට පායද                 සුරියා