මේෂ ලග්නය - Mesha Lagnaya - Aries

දියුණුව ඇති වේ - දරුවන්ට සුභ වසරකි

මේෂ ලග්න හිමි ඔබ නව වසර තුල බුද්ධියට ඉඩ දී ක්‍රියා කරන්න. අන්‍යන්ගේ ප්‍රශ්න වලට මැදි නොවී කටයුතු කරන්න. සතුරු කරදර ඇති කරයි.

ආර්ථිකය

මෙතෙක් පැවති කරදර ආර්ථික ගැටළු අඩු වී පවුලේ දියුණුව ඇති කරයි.කල්පනාකාරීව මුදල් වියදම් කරන්න.රැකියා උසස්වීම් ලැබේ. නමුත් තරමක් වෙහෙස කාරී වේ.විදෙස් රැකියා සිහින සඵල වේ.

ගෘහ ජීවිතය

දරුඵල අහිමි අයට වාසනාවන්ත දරුවන් ලැබේ.ප්‍රේමවන්තයින්ට සුභ කාලයකි.අධ්‍යාපනය ලබන දරුවන්ට සුබ කාලයකි.

ශාරීරික සෞඛ්‍ය

පාද ආශ්‍රිත ආබාධ අක්ෂි රෝග ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

සුභ දින:- අගහරුවාද , බ්‍රහස්පතින්ද

සුභ වර්ණ:- නිල් , රතු

සුභ අංක:- 6, 8, 9


වෘෂභ ලග්නය - Wushaba Lagnaya - Taurus

විදෙස් ගත වේ - රැකියා සිහින සැබෑ වේ

නව වසර වෘෂභ ලග්න හිමියන්ට රැකියා සදහා සංචාර සදහා අධ්‍යාපනය සදහා විදෙස් ගත වීම් ඇති වන වසරකි.

ආර්ථිකය

මහන්සි වී හරි හම්බ කරන මුදල් නිකරුනේ වියදම් කිරීමට කරනු යෙදෙන කාලයකි.බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න.නඩු හබ ආදියට පැටලීමට ඉඩ ඇත.

ගෘහ ජීවිතය

විවිධ බාධක මැද වුවද තම යුතුකම් වගකීම් ඉටු කිරීමට මහත් වෙහෙසක් ගනී. ගෞරයවට පත් වේ. මානසික පීඩා සිත් තැවුල් ඇති වේ.උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට සුභයි.

ශාරීරික සෞඛ්‍ය

හදිසි අනතුරු විපත් කරදර ඇති වීමට ඉඩ ඇත. උදර පීඩාවන් වෙනත් ‍‍‍ශරීර ආබාධ ඇති වීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය කෙරෙහි උනන්දු වන්න.

සුභ දින:- බදාද , සෙනසුරාද

සුභ වර්ණ:- කොල , සුදු

සුභ අංක:- 5, 6, 8


මිථුන ලග්නය - Mithuna Lagnaya - Gemini

අධ්‍යාපනයට සුභයි - රැකියා සිහින සැබෑ වේ

මිතුන ලග්න ඔබට යහපත් වසරක් වේ. අධ්‍යාපනයට සුභ කාලයකි.

ආර්ථිකය

රැකි රක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක වේ.රැකියාවේ උසස් වීම් ඇති වේ.විදෙස් ගත වීමේ වාසනාව ඇත.ඥාතීන්ගේ ද උදවු උපකාර ලැබේ.

ගෘහ ජීවිතය

දුර දිග නොබලා කටයුතු කිරීමෙන් ප්‍රශ්ණ මතු වීමට ඉඩ ඇත. හිතුවක්කාර ගති පාලනය කර ගන්න.පවුලේ දියුණුව උදෙසා කටයුතු කරයි.අධ්‍යාපනයට සුභ කාලයකි. ප්‍රේම සබදතා තර වේ.

ශාරීරික සෞඛ්‍ය

උදරය පාද උරපතු ආශ්‍රිත රෝග පීඩාවන් ඇති වේ.ප්‍රවේසම් වන්න.

සුභ දින:- බදාද , සිකුරාද

සුභ වර්ණ:- කොල කහ

සුභ අංක:- 3, 5


කටක ලග්නය- Kataka Lagnaya - Cancer

නිවාස ලාභ - පවුලේ දියුණුව

ඔබගේ ලග්නයට අනුව නව වසර භුමි ලාභ නිවාස ලාභ ගෙන දෙන සුභ වසරකි.

ආර්ථිකය

පවුලේ දියුණුව ගෙන දේ. අලුත් ආදායම් මාර්ග වලට සිත යොමු වේ.රැකියා උසස් වීම් හා දියුණුව ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල ගෙනේ.

ගෘහ ජීවිතය

අපකීර්තිමත් කරුණු ඇති විය හැකියි. මුල්‍ය කටයුතු වලදී සැලකිලිමත් වන්න.බුද්ධිමත්ව බාධක මැඩ ගෙන ඉදිරියට යන්න.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.තරග විභාග ජය ලැබේ.

ශාරීරික සෞඛ්‍ය

සෙම් රෝග හර්ද රෝග උදරය හා අත් පා ආශ්‍රිත රෝග පීඩා ගෙන දේ.

සුභ දින:- අගහරුවාද , බ්‍රහස්පතින්ද

සුභ වර්ණ:- සුදු, රතු

සුභ අංක:- 2, 7,9


සිංහ ලග්නය - Sinha Lagnaya - Leo

දරුඵල සැබෑ වේ - පදිංචියේ වෙනසක්

නව වසරේ සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපනයට බාධා හා පදිංචි ස්ථානයේ වෙනසක් පෙන්නුම් කරයි.

ආර්ථිකය

ඉතා මන්දගාමීව කටයුතු කෙරෙන වසරකි. ප්‍රතිඵල ලබා ගැනීමට මහන්සි ගත යුතු වේ.ස්ථාන මාරු වීම් ද ලැබීමට ඉඩ ඇත.විදෙස් රැකියා සංචාර ලැබු‍ණද බාධා පැමිණේ.

ගෘහ ජීවිතය

දරුඵල අහිමි අඹු සැමියන්ගේ දරු සිහින සැබෑ වේ.අධ්‍යාපනය ලබන දරුවන්ට බාධා ඇති වේ.හදිසි තීරන ගැනීම අවාසි සහගත වේ.ප්‍රේම සබදතා ස්ථිර වේ.

ශාරීරික සෞඛ්‍ය

ආහාර විෂවීම් උදරාබාධ අත් හා දණහිස ආශ්‍රිත රෝග ඇති වේ.

සුභ දින:- අගහරුවාද , බ්‍රහස්පතින්ද

සුභ වර්ණ:- කොල , රතු

සුභ අංක:- 1, 4,6


කන්‍යා ලග්නය - Kanya Lagnaya - Virgo

ධන ලාභ - ජයග්‍රහණ

කන්‍ය ලග්න ඔබට නොසිතු ලෙස ලාභ අපේක්ෂා කල හැකි වසරකි මෙම වසර.

ආර්ථිකය

අතිරේක ආදායම් මාර්ග රැකියා මාර්ග හිමි වීමට ඉඩ ඇති වසරකි ඒ පිළිබද සැලකිලිමත් වෙන්න.ධන ලාභ ලැබිම්ද මෙම වසරේ පෙන්නුම් කෙරේ.

ගෘහ ජීවිතය

අධ්‍යාපනය හදාරණ දරුවන්ගේ ධාරණ ශක්තිය වැඩි වේ.කැපවීම් තුලින් ජයග්‍රහණ කරා ලගා විමට කන්‍ය ලග්න හිමි ඔබට හැකි වේ.බුද්ධියට ඉඩ දී කටයුතු කර අඹු සැමි ගැටළු නිරාකරණය කර ගත හැක.

ශාරීරික සෞඛ්‍ය

ස්නායු රෝග හා අස්ථි රෝග පීඩා ඇති වීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් වන්න.

සුභ දින:- බදාද , බ්‍රහස්පතින්ද

සුභ වර්ණ:- කොල සුදු

සුභ අංක:- 2, 3,5


තුලා ලග්නය - Thula Lagnaya - Libra

ආ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍දායම් සරු වේ - රැකියා ලා‍‍බ

තුලාවෙන් ජන්ම ලාභය උදා කර ගත් ඔබ මෙමෙ වසර සුබ අසුබ අතර කාලය ගෙවයි.

ආර්ථිකය

රැකිරක්ෂා බලාපොරොත්තු සඵල වන ආදායම සරුවෙන යහපත් වසරක් වේ.ව්‍යාපාර කරන අයට වඩාත් වාසි දායක ලෙස ඒවා පවත්වාගැනීමට හැකියාව ඇත.නමුත් වැය පස වැඩි වීමෙන් අපහසුතා ඇති වීමටද ඉඩ ඇත‍.කල්පනාකාරී වන්න.දේශපාලකයන්ට කරදර උදා විය හැකියි.තම අභිමාණය රැක ගැනීමට උත්සුක වේ.

ගෘහ ජීවිතය

විවාහක තුලා ලග්න හිමි ඔබ තුල සතුට දෝරේ ගලා යන වසරක් වේ.දරු සම්පත් ලැබේ.දෙමාපියන් දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්තක වේ.විවාහක ඔබ බුද්ධි මත්ව කටයුතු කරන්න.

ශාරීරික සෞඛ්‍ය

දණ හිස පාද ආශ්‍රිත රෝග හා සෙම් රෝග ඇති කරයි.

සුභ දින:- අගහරුවාද , ඉරිද

සුභ වර්ණ:- තැඹිලි, සුදු

සුභ අංක:- 1, 4,7


වෘශ්චික ලග්නය - Wushchika Lagnaya - Scorpio

උසස් තනතුරු -විදෙස් රැකියා

ඔබට මෙම වසර සුබ කාලයක් වුවද අනවශ්‍ය විය පැහැදම්ද පෙන්නුම් කරයි.

ආර්ථිකය

ව්‍යාපාරික ඔබට සේවක යන් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතු වන කාලයකි.ධනය හීන බවක් දක්නට ලැබේ.නමුත් ඔබ හවුල් ව්‍යාපාර ආදිය කරන්නේ නම් ලාභ ලැබීමට ද පුළුවන.රැකියාවක් කරන වෘශ්චික ලග්න ඔබ ගේ තනතුරු උසස් විමි පෙන්නුම් කරයි.විදේශ සංචාරද ඉටු කර ගත හැකි කාලයකි.

ගෘහ ජීවිතය

අඹු සැමියන් හට ඉතා සතුටු කාලයක් උදා වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.අධ්‍යාපන කරන දරුවන්ගේ සිත් එක්තැන් කර කටයුතු කරන්නට උත්සුක වන්න.විදෙස් අධ්‍යාපන වලටද සුබ දායක වේ.

ශාරීරික සෞඛ්‍ය

උගුර පෙනහළු ආමාශ ගත හා හෘදය සම්බන්ධ රෝග පිළිබද සැලකිලිමත් වන්න.

සුභ දින:- අගහරුවාද , ඉරිද

සුභ වර්ණ:- රතු, කහ

සුභ අංක:- 2, 4,9


ධනු ලග්නය - Dhanu Lagnaya - Sagittarius

අධ්‍යාපන ජය

නව වසර ධනු ලග්න හිමි ඔබට බාධක මැද ජීවිතය ගෙන යන්නට වන වසරකි.

ආර්ථිකය

පොදුවේ ගත් කල සියලු කටයුතු කල්පනාකාරීව ඉටු කරන්න.නව ව්‍යාපාර ඇරඹුමට සුදුසු නොවේ.ව්‍යාපාර කටයුතු වල ආදායම අඩු වේ.හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදුවේ.

ගෘහ ජීවිතය

වාද විවාද අමනාප කම් ඇති වේ.නුරුස්සනා ගති කෝප ගති නිතර ඇති කරයි.අඹු සැමි ගැටළුද නිතර මතු වේ.සිතට පීඩා ගෙන දේ වලින් ඇත් වෙන්න.අධ්‍යාපනයට බාධා එල්ල වුවද ජය අත් කර ගත හැක.දහමට සිත යොමු කරන්න.කුසල් වඩන්න.

ශාරීරික සෞඛ්‍ය

කලක් පැවති රෝග පීඩා හිස ඔසවන කාලයකි.හැකි තරම් දහමේ පිහිටන්න

සුභ දින:- ඉරිද , බදාද

සුභ වර්ණ:-තැඹිලි , කොල

සුභ අංක:- 3,5, 6


මකර ලග්නය - Makara Lagnaya - Capricorn

රැකියා ජය - විභාග ජය

වැටුප් වර්ධක ලබමින් නව රැකියා අපේක්ෂා ඉටුවමින් අරඹන මෙමෙ වසර ඉතා සුභ වසරකි.

ආර්ථිකය

රැකියා කටයුතු වලට සුබ වේ.උසස් වීම් ලැබේ.ප්‍රබෝධමත් කාලයකි.මුල්‍ය කලමනාකරණය බුද්ධිමත්ව සිදු කරන්න.

ගෘහ ජීවිතය

අඹුසැමි ඔබ එකිනෙකාගේ සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වන්න.දරුවන් කෙරෙහි සැලකිල්ල මෙම වසරේ විශේෂයෙන් දැක්විය යුතු වේ.දරුවන්ගේ අධ්‍යාපනයට හා තරග විභාග ජය ලැබීමට ඉතා හොද වසරකි.

ශාරීරික සෞඛ්‍ය

අනතුරු අත් හා පෙනහළු ආශ්‍රිත පීඩා ගෙන දේ.අක්ෂි රෝග ඇති වීමටද ඉඩ ඇත.ස්වසන පද්දතියේ ගැටළු ඇති කරයි.

සුභ දින:- අගහරුවාද , බදාද

සුභ වර්ණ:- නිල් , රතු

සුභ අංක:- 6, 8, 9


කුම්භ ලග්නය - Kumba Lagnaya- Aquarius

නිවාස දේපල වාසි

ඔබට ඊර්ෂ්‍ය කරන පිරිසක් බිහිවිය හැකි බැවින් ආගම දහමට මුල් තැන දී කටයුතු කරන්න.

ආර්ථිකය

රැකියාවේ උසස් වීම් ඇති වේ.දියුණුව ඇති වේ.ප්‍රධානීන්ගේ ගෞරවයට පත් වේ.නව වසරේ නිවාස ඉඩ කඩම් සිහිනයද ඉටු කර ගැනීමට හැකි වන කාලයකි.මුදල් නිකරුනේ වියදම් වන ගමන් බිමන්ද අ‍ධික වේ.

ගෘහ ජීවිතය

සැමගේ ආදර කරුනාවට පාත්‍ර වේ.අඹුසැමි ගැටළු වලදී කල්පනා කාරීව කටයුතු කරන්න.අධ්‍යාපනය ලබන දරුවන්ට සුබයි.උසස් අධ්‍යාපනය ලබන කුම්භ ලග්න හිමි ඔබට විභාග ජය අත් වේ.

ශාරීරික සෞඛ්‍ය

මල බද්දයෙන් හ අම්ලපිත්ත රෝගයෙන් පීඩා ඇති වීමට ඉඩකඩ ඇත.යටි බඩේ වේදනාද පෙන්නුම් කරයි.

සුභ දින:- අගහරුවාද , බ්‍රහස්පතින්ද

සුභ වර්ණ:- කහ , සුදු

සුභ අංක:- 2, 3, 9


මීන ලග්නය - Meena Lagnaya-Pisces

ධන ලාභ

මැදහත් සිතින් කටයුතු කර ඔබගේ දියුණුව ලබා ගන්න.

ආර්ථිකය

ව්‍යාපාර ජය ලැබේ.වෙහෙස වීමෙන් හොද ප්‍රතිඵල ලබා ගත හැක.රැකියා ලාභ පෙන්නුම් කරයි.නොසිතු ධන ලාභ ලැබේ.මුදල් හොදින් පරිහරණයෙන් යාන වාහන නිවාස ඉඩකඩම් මිලට ගැනීමට හැකිවේ.එහෙම නොවුනහොත් දුෂ්කරතා ඇති වේ.

ගෘහ ජීවිතය

කාගෙත් ආදරයට පත් වන ඔබට ඔබ අවිවාහක නම් මංගල සීනු හැඩවන කාලයකි.කෝපය අධික වුවොත් ගැටළු රැසක් ඇති වේ.දරුවන් කෙරෙහි සැලකිලිමත් වන්න.

ශාරීරික සෞඛ්‍ය

අනතුරු වලින් ආරක්ෂා වන්න.සෞඛ්‍යය තත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න.උදර අත් පා රෝග ඇති විය හැක.

සුභ දින:- අගහරුවාද , බ්‍රහස්පතින්ද

සුභ වර්ණ:- කහ , රතු

සුභ අංක:- 1, 3, 4


2019 Lagna Palapala,2019 Lagna Palapala,2019 palapala,ලග්න පලාපල,2019 lagna palapala Mesha, 2019 lagna palapala Wushaba,2019 lagna palapala Mithuna,2019 lagna palapala Kataka,2019 lagna palapala Sinha,2019 lagna palapala Kanya,2019 lagna palapala Thula,2019 lagna palapala wushchika,2019 lagna palapala dhanu,2019 lagna palapala makara,2019 lagna palapala kumba,2019 lagna palapala meena,2019 lagna palapala manjula peiris,2019 lagna palapala indika thotawaththa,



2019 Lagna Palapala ලග්න පලාපල Lagna Palapala 2019 Sinhala

2019 Lagna Palapala 2019 Lagna Palapala Sinhala ලග්න පලාපල 2019 Lagna Palapala 2019 Lagna Palapala 2019 Sinhala 2019 Lagna Palapala Mesha 2019 Lagna Palapala Wushaba 2019 Lagna Palapala Mithuna 2019 Lagna Palapala Kataka Sinha 2019 Lagna Palapala Kanya 2019 Lagna Palapala Thula 2019 Lagna Palapala Wushchika 2019 Lagna Palapala Dhanu 2019 Lagna Palapala Makara 2019 Lagna Palapala Kumba 2019 Lagna Palapala Meena

2019 Lagna Palapala,2019 Lagna Palapala Sinhala,ලග්න පලාපල 2019,lagna Palapala 2019,lagna Palapala 2019 Sinhala,2019 Lagna Palapala Mesha,2019 Lagna Palapala Wushaba,2019 Lagna Palapala Mithuna,2019 Lagna Palapala Kataka,sinha,2019 Lagna Palapala Kanya,2019 Lagna Palapala Thula,2019 Lagna Palapala Wushchika,2019 Lagna Palapala Dhanu,2019 Lagna Palapala Makara,2019 Lagna Palapala Kumba,2019 Lagna Palapala Meena

2019 Lagna Palapala 2019 Lagna Palapala Sinhala ලග්න පලාපල 2019 Lagna Palapala 2019 Lagna Palapala 2019 Sinhala 2019 Lagna Palapala Mesha 2019 Lagna Palapala Wushaba 2019 Lagna Palapala Mithuna 2019 Lagna Palapala Kataka Sinha 2019 Lagna Palapala Kanya 2019 Lagna Palapala Thula 2019 Lagna Palapala Wushchika 2019 Lagna Palapala Dhanu 2019 Lagna Palapala Makara 2019 Lagna Palapala Kumba 2019 Lagna Palapala Meena

2019 Lagna Palapala ලග්න පලාපල Lagna Palapala 2019 Sinhala
2019 Lagna Palapala ලග්න පලාපල Lagna Palapala 2019 Sinhala

2019 Lagna Palapala ලග්න පලාපල Lagna Palapala 2019 Sinhala 2019 lagna palapala 2019 lagna palapala sinhala ලග්න පලාපල 2019 lagna palapala 2019 lagna palapala 2019 sinhala 2019 lagna palapala mesha 2019 lagna palapala wushaba 2019 lagna palapala mithuna 2019 lagna palapala kataka sinha 2019 lagna palapala kanya 2019 lagna palapala thula 2019 lagna palapala wushchika 2019 lagna palapala dhanu 2019 lagna palapala makara 2019 lagna palapala kumba 2019 lagna palapala meena 2019 lagna palapala,2019 lagna palapala Sinhala,ලග්න පලාපල 2019,lagna palapala 2019,lagna palapala 2019 Sinhala,2019 lagna palapala mesha,2019 lagna palapala wushaba,2019 lagna palapala mithuna,2019 lagna palapala kataka,sinha,2019 lagna palapala kanya,2019 lagna palapala thula,2019 lagna palapala wushchika,2019 lagna palapala dhanu,2019 lagna palapala makara,2019 lagna palapala kumba,2019 lagna palapala meena