පුරුෂ ලිංගයේ ශක්තිය වැඩි කර ගන්න රහස් ක්‍රමය මෙන්න 

පුරුෂ ලිංගය ශක්තිමත් බවින් හා ප්‍රමාණයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසා බලමු.
ශිෂ්ණය වඩා කාර්යක්ෂම කර ගැනීමට නම් ඒ සදහාම වෙන්වූ ව්‍යායාම ඇත. නමුත් මේවා ප්‍රවේසමෙන් කලයුතු නිසා සරලම තැන සිට පටන් ගත යුතුය.
යම් ලිංගික උත්තේජයකින් ශිෂ්ණය ස්වාභාවිකවම විශාල වී ඍජු වේ. එවිට මෙම ව්‍යායාම ඇරඹීය හැක.සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න.
වෙහෙසින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න.තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න.
ඉන් පසු තුවාය මාරු කර ප්‍රමාණයෙන් විශාල තුවායක් යොදා ව්‍යායාම කරන්න.අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් අලේප කිරීම වරදක් නොවේ.තවත් ව්‍යායාම ඇති මුත් පලමුව මෙය සති 2,3ක් ප්‍රගුණ කරන්න.
අවාසනාවට ශිෂ්නයේ ප්‍රමාණය ජාන පදනම මත තීරණය වේ.අහාර මේ මත බලපෑමක් නැත.නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්ණයට ශක්තිය ලබා දේ.

1.ලිංගය ආශ්‍රිත රෝම ඉවත් කිරීම

 

ලිංගය ආශ්‍රිත රෝම

ලිංගය ආශ්‍රිත රෝම ඉවත් කිරීම ඉවත් කිරීමෙන් ඔබේ ශිශ්නයට වැඩි විශාලත්වයක් ලැබේ.ඒ එතෙක් කල් රෝම වලට වැසී තිබූ ශිශ්නයේ මුල කොටස නිරාවරණය වීමෙන්ය.
 

2.දේහ බර අඩු කර ගැනීම/කෙට්ටු වීම

 

තරබාරු අයෙකුගේ මේදය තැන්පත් වීම නිසා ශිශ්නයේ විශාලත්වය අඩු වී පෙනේ

 

කෙට්ටු වීම එසේ නැත්නම් බර අඩුවීම මගින් ඔබේ ශිශ්නය තිබුණාට වඩා විශාලව පෙනේ.බර වැඩි වීමත් සමග ශිශ්නයට ඉහළින් ඇති උදර  පෙදෙසේ මේද තට්ටු තැන්පත් වීමට පටන් ගැනේ.එනිසා ශිශ්නය ක්‍රමයෙන් කුඩා පෙනුමක් ගනියි.මෙලෙස මේද තට්ටු තැන්පත් වන්නේ යුනිකාස්ථියට ඉහලින්ය.(රූපය බලන්න )

 

  • බර  අඩුකර ගැනීමෙන් ඔබට ශිශ්නය අමතරව අඟලකින් දිග වැඩි කර ගත හැකිය(ඔබට තිබිය යුතු දේහ බරට වඩා කි.ග්‍රෑ. 30කට වඩා බරින් වැඩි නම් පමණි.)

  • කෙට්ටු වීමෙන් ඔබේ ශිශ්නය ප්‍රමාණයෙන් විශාල බවක් පෙන්වන්නේ ඔබේ දේහයට සාපේක්ෂවයි.

3.ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ දැමීම

 

PC or pubococcygeus muscles හි පිහිටීම

 

වැඩි රුධිරය ප්‍රමාණයක් ශිශ්නයට ගලා යෑමට සැලැස්වීමෙන් එය ප්‍රමාණයෙන් විශාලව පෙනේ.

  • රුධිර සංසරණය හොඳින් පවත්වාගෙන යෑමට නිතර ව්‍යායාමයේ යෙදිය යුතුය.

  • PC හෙවත් pubococcygeus muscles නම් මාංශ පේෂීන් සඳහා ව්‍යායාම ලබා දීමෙන් ශිශ්නයට වැඩි රුධිර ප්‍රමාණයක් සංසරණය වේ.

  • ස්වයංවින්දනයේ යෙදීමෙන් ශිශ්නය ලිංගිකව උද්දීපනය කර ඊට ලැබෙන  රුධිර ප්‍රමාණය ඉහළ දමා ශිශ්නයට විශාල පෙනුමක් ලබා දිය  හැකිය.

විශාල ශිශ්නය ලබා ගත හැකි නියම සහ සැබෑ ක්‍රමය ශල්‍යකර්මයයි

මක් නිසාද යත් ....

 

  • පෙති වර්ග,ශිශ්න චූෂක,ව්‍යායාම ආදී සියලුම ප්‍රයෝග මගින් කරන්නේ තාවකාලිකව ඔබේ ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කර ඊට විශාල පෙනුමක් ලබාදීමයි.

  • ඒවා ක්‍රියාත්මක වන්නේ සුළු කාලයකට පමණි.

  • ශිශ්නය ඇදීම ,එහි බරක් එල්ලීම ආදිය මගින් සිදුවන්නේ ශිශ්නය යළි ප්‍රකෘති තත්ත්වයට පත් නොවන සේ හානියට ලක්වීමයි.එම නිසා ඔබේ ශිශ්නය එවැනි මෝඩ ක්‍රියාවන්ට ලක් නොකරන්න.