අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි 500g
- පැණි අඬු කෝප්ප 2
- සීනි 100g
- ලුණු තේ හැඳි 1/2
- බැඳ ගැනීම ට පොල් තෙල්
සාදන ආකාරය
හාල් පිටි හොඳට හලා ගන්න. දැන්භාජනයක් ගෙන එයට පිටි, සීනි දමා මිශ්‍රණයක් සාදා ගන්න.මෙය කොණ්ඩ කැවුම් මිශ්‍රණයට වඩා ටිකක් ඝන විය යුතුය.දැන් මෙය විනාඩි 45ක් පමණ පසෙකින් තබන්න.ඉන් පසු දැන් තෙල් ලිප තබා රත් වූ විට කුඩා හැන්දකින් ටික ටික දමමින් මද ගින්දරේ රන්වන් පාට වන තුරු බැද ගන්න.තෙල් බේරෙන්නට තබා අසුරා ගන්න.
